Touch Your Future
සිංහල English தமிழ் 

... :: වෘත්තීය ලැදියා පරීක්ෂණය :: ...

මෙම පරීක්ෂණය ඔබගේ රුචි අරුචිකම් හදුනා ගැනීමට අත්වැළකි. එය ඔබේ රුචියට අනුකුල යම් වෘත්තීන් වෙත ඔබ ගේ අවධානය යොමු කරනු ඇත. ඉදිරි පි‍ටුවල ‍රැකියාවන් , පාඨමාලා හා ක්‍රියාවලි රාශියක් අඩංගු වී ඇත. එක් , එක් යුගලයන්ගෙන් ඔබ කැමති යුගලය ‍තෝරන්න.

සෑම යුගලයක් දෙසම බලන්න. ඔබ දකුණු පස යුගලයට කැමති නම් එය සලකුණු කරන්න. වම් පස යුගලයට කැමති නම් එය සලකුණු කරන්න. ඔබේ කැමැත්ත ඉතා පැහැදිළි නැත්තම් අනුමානයෙන් සිතන්න.

හැකි ඉක්මණින් පිළිතුර සපයන්න. බොහෝ අයට පිළිතුරු සම්පූර්ණයෙන් සැපයීම අපහසු කාර්යයකි .අවසානයේදි ප්‍රතිඵල ලේඛනයක් ඔබට ලැබෙනු ඇත.

හැම ප්‍රශ්නයක්ම කියවන්න. ඔබ වඩාත්ම ප්‍රිය කරන්නේ කුමක්දැයි සිතන්න. ඔබේ පිළිතුර ( √ ) සටහන් කරන්න. තීරණය අපහැදිළි නම් වඩාත් හොද කුමක්දැයි අනුමාන කරන්න. සෑම ප්‍රශ්නයකටම පිළිතුරු සැපයීම අනිවාර්යය වෙයි .



ඔබ වැඩිම ලකුණු ලබා ඇති කරුණු දෙක හෝ තුන ඔබේ රුචිකත්වය හා ගළපා ‍රැකියාවක් හෝ පුහුණුවක් සොයා ගැනීමේදි ප්‍රයෝජනයට ගන්න.

රුචිකත්ව පැතිකඩ ඔබේ රුචිකත්ව මට්ටම් පෙන්නුම් කරන ප්‍රස්ථාරයකි.මෙහි වැඩිම ලකුණු සංඛ්‍යාවෙන් ඔබ වඩාත්ම කැමති ක්ෂේත්‍රය පෙන්වයි.එකකට වැඩි ගණනක් ඉහල ලකුණු ලබා ඇත්නම් එයින් එකිනෙකට සමාන රුචිකත්වයක් දක්වයි.

ඔබ බොහෝ විට සතුටක් නොලබන ක්ෂේත්‍ර සදහා ඉතා අඩු ලකුණු ලබා ඇති නිසා ඒවා ගැනද සැලකිල්ලක් දැක්වීම වැදගත්ය.

ප්‍රිය කරන කාණ්ඩ නැරඹීමට

තෘතීයික අධ්‍යාපනයේ වැඩිදුර තොරතුරු සදහා ..........!


පරිශීලනයන් : 98730
Page Visits : 44973

කතු හිමිකම @ 2013 නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය . සියලු හිමිකම් ඇවිරිනි.
සම්මත අන්තර්ජාල සෙවුම් හරහා නැර්ඹිය හැක . සම්මතය 1024 * 768 .
නිමැවුම | ශාන් කරුණාරත්න | සජිත් රාජපක්ෂ | පවිත් ගුණතිලක | අසිත් එරංග අබේකෝන් NIBM වෙතින්
යාවත්කාලීන එස් එන් අමරසේකර NVTI වෙතින්