Touch Your Future
සිංහල English தமிழ் 

... :: වෘත්තීය මාර්ගෝපදේශන සහ ‍රැකියා ජාලය :: ...

වෘත්තීය  මාර්ගෝපදේශනයේ  අවසාන ඉලක්කය වන්නේ  කෙනෙකුට  ප්‍රයෝජනවත් රැකියාවක් සොයා ගැනීමට  සහ ශ්‍රී ලංකාවේ  ආර්ථික  සංවර්ධනයට  දායකවීමට හැකියාව ලබාදීමයි.  වෘත්තීය මාර්ගෝපදේශනය තුළින් පුද්ගලයන්ට  තාක්ෂණික  පුහුණුවට හා උසස් අධ්‍යාපනයට මඟක්  හෝ  ඔහු සේවකයෙකු ලෙස  හෝ ස්වයං  ‍රැකියා හෝ විදේශ  ‍රැකියා මගින්  ‍රැකියා මාවතක් හඳුනා ගැනීමට අවස්ථා  සපයයි. සාර්ථක වෘත්තීය  මාර්ගෝපදේශනය , පුහුණුව සහ ‍රැකියා අවස්ථා පිළිබද නවතම තොරතුරු  සපයන්නාවූත්, දේශීය  සහ  විදේශීය  ශ්‍රම වෙළපොළේ පවතින අවස්ථා පිළිබද මනා දැනුමකින්  යුක්ත වූත්, මධ්‍යස්ථාන  ජාලයක් මඟින් සපයනු ලබයි.

වෘත්තීය මාර්ගෝපදේශනයේ වැඩිදුර තොරතුරු සදහා ..........!


පරිශීලනයන් : 103971
Page Visits : 48922

කතු හිමිකම @ 2013 නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය . සියලු හිමිකම් ඇවිරිනි.
සම්මත අන්තර්ජාල සෙවුම් හරහා නැර්ඹිය හැක . සම්මතය 1024 * 768 .
නිමැවුම | ශාන් කරුණාරත්න | සජිත් රාජපක්ෂ | පවිත් ගුණතිලක | අසිත් එරංග අබේකෝන් NIBM වෙතින්
යාවත්කාලීන එස් එන් අමරසේකර NVTI වෙතින්